Waste Managment Authority(W.P.)

ඇබෑර්තු

​අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ ස්ථීර හා කොන්ත්‍රාත් පදනම මත නව තනතුරු සදහා බදවා ගැනීම..........
 

සියළු තනතුරු සදහා අධ්‍යාපන සුදුසුකම් හා වැටුප් පරිමාණයන්- .නිල පුවත්පත් දැන්වීම 
අවසන් දිනය                                                                   -  2017 මැයි 05 වන දින
 



මිහිසර අලෙවි නියෝජිතයින් බදවා ගැනීමේ අයදුම් පත

අයදුම් පත බාගත කරගන්න - අයදුම් පත
 


නියෝජ්‍ය අධ්‍යක්ෂ (තාක්ෂණ) - කොන්ත්‍රාක් පදනම - වසර 01

වැටුප් පරිමාණය - MM 1-1 කාණ්ඩයේ තනතුරකි. අමතර සුදුසුකම් සලකා බලා, වැටුප් පරිමාණයේ සුදුසු වැටුප් පියවරෙහි තබනු ඇත.
අධ්‍යාපන සුදුසුකම් - http://epaper.dinamina.lk/art.asp?id=2015/12/23/pg16_1&pt=p&h=
අවසන් දිනය - 2016 ජනවාරි 06 වන දින

 


 සහකාර අධ්‍යක්ෂ (නීති) - ස්ථිර පදනම

වැටුප් පරිමාණය - MM 1-1 (රු. 25,640 – 665x3, - 735x7 – 925x15 – 46,655)
අධ්‍යාපන සුදුසුකම් - 
http://epaper.dinamina.lk/art.asp?id=2015/12/23/pg16_1&pt=p&h=
අවසන් දිනය - 2016 ජනවාරි 06 වන දින
 


 සහකාර අධ්‍යක්ෂ (ඉංජිනේරු) සිවිල් - ස්ථිර පදනම

වැටුප් පරිමාණය - MM 1-1 (රු. 25,640 – 665x3, - 735x7 – 925x15 – 46,655)
අධ්‍යාපන සුදුසුකම් - 
http://epaper.dinamina.lk/art.asp?id=2015/12/23/pg16_1&pt=p&h=
අවසන් දිනය - 2016 ජනවාරි 06 වන දින
 


පරිසර හා මහජන සම්බන්ධතා නිලධාරී (කරදියාන ව්‍යාපෘතිය) - කොන්ත්‍රාත් පදනම - වසර 01

වැටුප් පරිමාණය - සාකච්ජාකර තීරණය කරනු ලැබේ.
අධ්‍යාපන සුදුසුකම් - 
http://epaper.dinamina.lk/art.asp?id=2015/12/23/pg16_1&pt=p&h=
අවසන් දිනය - 2016 ජනවාරි 06 වන දින
 


සංවර්ධන නිලධාරී - ස්ථිර පදනම

වැටුප් පරිමාණය - MA 5-1 (රු. 16,890 – 10x320 - 15x365 – 11x450 – 30,515)
අධ්‍යාපන සුදුසුකම් - 
http://epaper.dinamina.lk/art.asp?id=2015/12/23/pg16_1&pt=p&h=
අවසන් දිනය - 2016 ජනවාරි 06 වන දින


ගිණුම් නිලධාරී (කරදියාන ව්‍යාපෘතිය) - කොන්ත්‍රාත් පදනම - වසර 01

වැටුප් පරිමාණය - සාකච්ජා කර වැටුප තීරණය කරනු ලැබේ.
අධ්‍යාපන සුදුසුකම් - 
http://epaper.dinamina.lk/art.asp?id=2015/12/23/pg16_1&pt=p&h=
අවසන් දිනය - 2016 ජනවාරි 06 වන දින
 


කළමනාකරණ සහකාර (කරදියාන ව්‍යාපෘතිය) - කොන්ත්‍රාත් පදනම - වසර 01

වැටුප් පරිමාණය - සාකච්ජා කර වැටුප තීරණය කරනු ලැබේ.
අධ්‍යාපන සුදුසුකම් - 
http://epaper.dinamina.lk/art.asp?id=2015/12/23/pg16_1&pt=p&h=
අවසන් දිනය - 2016 ජනවාරි 06 වන දින
 


ක්ෂේත්‍ර සහකාර (ස්ථිර)

වැටුප් පරිමාණය - PL 3-2006 A (රු. 12,670 – 10x130 – 10x145 – 10x160 – 12x170 – 19,060)
අධ්‍යාපන සුදුසුකම් - 
http://epaper.dinamina.lk/art.asp?id=2015/12/23/pg16_1&pt=p&h=
අවසන් දිනය - 2016 ජනවාරි 06 වන දින
 


යාන්ත්‍ර ක්‍රියාකරු (කළුතර “මිහිසරු“ ව්‍යාපෘතිය) - කොන්ත්‍රාත් පදනම - වසර 01

වැටුප් පරිමාණය - සාකච්ජා කර වැටුප තීරණය කරනු ලැබේ.
අධ්‍යාපන සුදුසුකම් - 
http://epaper.dinamina.lk/art.asp?id=2015/12/23/pg16_1&pt=p&h=
අවසන් දිනය - 2016 ජනවාරි 06 වන දින

 

Waste Managment Authority(W.P.)

ලිපිනය

  • “ශ්‍රාවස්ති මන්දිරය“, නො. 32,
    ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඔ 07.
  • විද්‍යුත් තැපෑල : info@wmawp.lk
  • වෙබ් අඩවිය: www.wmawp.lk
  • දුරකතන: +94 11 2681433
  • ෆැක්ස්: +94 11 2695305

අපගේ නිෂ්පාදන


අපගේ යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා

අපගේ මුහුණු පොත


නැරඹූ වාර ගනන - 4967