Waste Managment Authority(W.P.)

පුවත්

බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලී සිටින සේවා සැපයුම්කරුවන් සහ තාක්ෂණික සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සහ “මිහිසරු හරිත නාමාවලිය - 2017” ප්‍රකාශයට පත් කිරීම
2017 - Jun - 02

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ ලියාපදිංචි කරනු ලබන සියලුම සේවා සැපයුම්කරුවන් සහ තාක්ෂණික සැපයුම්කරුවන්ගේ තොරතුරු “මිහිසරු හරිත නාමාවලිය - 2017" හි පළකෙරෙන අතර මෙම සැපයුම්කරුවන් සම්බන්ධ තොරතුරු සහිත නාමාවලිය බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සහ පාර්ශවකාර ආයතන අතර බෙදාහරිනු ලැබේ. එමෙන්ම එහි අඩංගු තොරතුරු ලබා ගැනීමට අදහස් කරන අවශ්‍ය ඕනෑම අයෙකුගේ ප්‍රයෝජනය සඳහා මෙම නාමාවලිය අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ නිල වෙබ් අඩවිය තුළ ද පළ කෙරෙනු ඇත.


The Gazette of the Democratic Socialist Republic of Sri Lanka


ශ්‍රි ලංකා ප්‍රජාතානත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය


මිහිසරු හරිත නාමාවලිය - 2017 ඉල්ලුම්පත්‍රය භාගතකර ගන්න


“Mihisaru Green Directory – 2017” Application  form download



අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලි පුද්ගලික අංශය වෙත පහසුකම් සැපයීම මඟින් ඔවුන්ගේ දායකත්වය ඉහළ නැංවීම සඳහා අපද්‍රව්‍ය එකතු කරන්නන්, ප්‍රවාහනය කරන්නන්, ප්‍රතිචක්‍රීකරණය කරන්නන්, අපද්‍රව්‍ය සකසන්නන් සහ තාක්ෂණික සැපයුම්කරුවන් (කොම්පෝස්ට්කරණය, ජීව වායු නිෂ්පාදනය ආදි) ඇතුළු සියලුම සේවා සපයන්නන් ලියාපදිංචි කිරීමටත්, ලියාපදිංචිවූවන් යාවත්කාලීන කිරීමටත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය අදහස් කරයි. 


අදාල පෝරමයන් පහතින් භාගතකර ගන්න


Application  E Waste         ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතුකර පිළියම් කිරීමේ ආයතන ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය


Application  Municipal Solid Waste Transp    නාගරික ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන ආයතන ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය


Application  Municipal Solid Waste    නාගරික ඝන අපද්‍රව්‍ය එකතුකරන ආයතන ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය


Application  Paper   කඩදාසි / කාඩ්බෝඩ් අපද්‍රව්‍ය එකතුකර පිළියම් කිරීමේ ආයතන ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය


Application  Recycling Glass  වීදුරු අපද්‍රව්‍ය එකතුකර පිළියම් කිරීමේ ආයතන ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය


Application Plastic Recyclists  ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුකර පිළියම් කිරීමේ ආයතන ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය

Waste Managment Authority(W.P.)

ලිපිනය

  • “ශ්‍රාවස්ති මන්දිරය“, නො. 32,
    ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඔ 07.
  • විද්‍යුත් තැපෑල : info@wmawp.lk
  • වෙබ් අඩවිය: www.wmawp.lk
  • දුරකතන: +94 11 2681433
  • ෆැක්ස්: +94 11 2695305

අපගේ නිෂ්පාදන


අපගේ යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා

අපගේ මුහුණු පොත


නැරඹූ වාර ගනන - 6090