Waste Managment Authority(W.P.)

අපගේ සේවාවන්

උක්ත සියළුම කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වන අතර, ඒ සඳහා විවිධ වැඩසටහන් අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව පොදු මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් හා ඉලක්කගත කණ්ඩායම් දැනුවත් කිරීමේ වැඩසටහන් අධිකාරිය මගින් සිදුකරනු ලැබේ. ඉලක්කගත කණ්ඩායම් යටතේ සියළුම පළාත් පාසල් ”පිවිතුරු පාසල්” ව්‍යාපෘතිය මගිනුත්, සියළුම පළාත් පෙර පාසල් ”පරිසර කැකුළු” ව්‍යාපෘතිය යටතේද, පළාත් ආරෝග්‍ය ශාලා ”පිවිතුරු සුව පියස” මගින්ද, පළාත් පාලන ආයතනවල සනීපාරක්‍ෂක සේවක මහතුන් ”පරිසර මිතුරෝ” වැඩසටහනින්ද, රාජ්‍ය හා පුද්ගලික ආයතන ”පිවිතුරු ආයතන” වැඩසටහන් යටතේද, මහල් නිවාස ”පිවිතුරු ප‍්‍රාසාද” වඩසටහන මගින්ද දැනුවත් කෙරේ. මීට අමතරව ජනමාධ්‍ය, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පොදු මහජනතාව නිරතුරුවම දැනුවත් කරනු ලැබේ.
 

පරිසර කැකුළු


පිවිතුරු පාසල්

  

පරිසර මිතුරෝ

 
Waste Managment Authority(W.P.)

ලිපිනය

  • “ශ්‍රාවස්ති මන්දිරය“, නො. 32,
    ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඔ 07.
  • විද්‍යුත් තැපෑල : info@wmawp.lk
  • වෙබ් අඩවිය: www.wmawp.lk
  • දුරකතන: +94 11 2681433
  • ෆැක්ස්: +94 11 2695305

අපගේ නිෂ්පාදන


අපගේ යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා

අපගේ මුහුණු පොත


නැරඹූ වාර ගනන - 6090