Waste Managment Authority(W.P.)

පිවිතුරු පාසල්

ලංකාවේ කුඩාම පළාත සේ සැළකෙන බස්නාහිර පළාතෙහි මුළු ලාංකීය ජනගහනයෙන් 28%ක් ජීවත් වේ. මෙලෙස කුඩා ඉඩ ප්‍රමාණයක විශාල ජනගහනයක් වාසය කිරීම හා විශාල වශයෙන් වූ කර්මාන්ත ශාලා වලින් එක් දිනකට පරිසරයට එකතුවන කසල ප්‍රමාණය ටොන් 4000 ත් වැඩිය. එනම් එය ලංකාවේ සමස්ථ ජනගහනයෙන්ම බැහැර කෙරෙන අපද්‍රව්‍ය වලින් 60% ප්‍රමාණයකි.

මෙවන් වූ කාරණාවන් අපගේ පාසල් වයසේ පසුවන දරුවන් වෙනුවෙන් සැකසූ ඉතාමත් සුවිශේෂී වැඩ සටහනකි “පිවිතුරු පාසල්“. මෙමඟින් අනිසි ලෙස අපද්‍රව්‍ය බැහැරලීම සහ විපාක, පාසල තුළ දී ජනනය වන ඝන අපද්‍රව්‍ය නිසි ලෙස කළමණාකරනය කරන්නේ කෙසේද වග, ප්‍රයෝගික ක්‍රියාමර්ග මඟින් නිවැරදි වැටහීමක් අතිකරලීම මෙහිදී ප්‍රමුඛ කාර්යය විය.

වැඩි විස්තර සඳහා විමසන්න.
අර්.ශන්මුගප්‍රියා මහත්මිය.
දුරකතන අංක : +94 11 2 681433


අපගේ අත් පත්‍රිකා


Waste Managment Authority(W.P.)

ලිපිනය

  • “ශ්‍රාවස්ති මන්දිරය“, නො. 32,
    ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඔ 07.
  • විද්‍යුත් තැපෑල : info@wmawp.lk
  • වෙබ් අඩවිය: www.wmawp.lk
  • දුරකතන: +94 11 2681433
  • ෆැක්ස්: +94 11 2695305

අපගේ නිෂ්පාදන


අපගේ යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා

අපගේ මුහුණු පොත


නැරඹූ වාර ගනන - 4967