Waste Managment Authority(W.P.)

පිවිතුරු ආයතන

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක විශාල කර්මාන්ත ශාලා මෙන්ම බහුකාර්යය ආයතන මඟින් පරිසරයට එකතු වන අපද්‍රව්‍ය නිසි කළමනාකරණයකට ලක් කළ හැකි ආකාරය පිළිබඳ දැනුම්වත් කරලීම සඳහා “පිවිතුරු ආයතන“ නම් වැඩ සටහන ක්‍රියාත්මක කරන ලදී.

ආයතනයේ සිටින විවිධ මට්ටම්වල සේවය කරන කණිෂ්ඨ සේවකයා සිට ජේෂ්ඨ නිලදාරියා දක්වා වු සේවකයන් වෙනුවෙන් ආයතනික අපද්‍රව්‍ය කළමනාකරණ පද්දතීන් හඳුන්වා දීම මෙම වැඩ සටහන මඟින් සිදු කෙරේ.

වැඩි විස්තර සඳහා විමසන්න.

සමුද්‍රිකා දිවිතුරුගම මහත්මිය.
දුරකතන අංක : +94 11 2681433

අපගේ අත් පත්‍රිකා
Waste Managment Authority(W.P.)

ලිපිනය

  • “ශ්‍රාවස්ති මන්දිරය“, නො. 32,
    ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඔ 07.
  • විද්‍යුත් තැපෑල : info@wmawp.lk
  • වෙබ් අඩවිය: www.wmawp.lk
  • දුරකතන: +94 11 2681433
  • ෆැක්ස්: +94 11 2695305

අපගේ නිෂ්පාදන


අපගේ යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා

අපගේ මුහුණු පොත


නැරඹූ වාර ගනන - 4967