Waste Managment Authority(W.P.)

පිවිතුරු සුව පියස

ඉතා ජනාකීර්ණ වූ බස්නාහිර පළතෙහි වෙසෙන ප්‍රජාවන්හි මූලික අවශ්‍ය තාවයක් වු වෛද්‍ය පහසුකම් සපුරාලීම සඳහා ඉදිවූ රජයේ හා පුද්ගලික වෛද්‍ය ආයතනයන්හි අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නෙකෙරෙන බව වටහා ගත් අප ඒ සඳහා නිසි ක්‍රම වේදයන් හදුන්වා දී ම සඳහා “පිවිතුරු සුව පියස“ නම් වැඩ සටහන ක්‍රියාත්මක කරයි.

මෙමඟින් වෛද්‍ය පහසුකම් සපයන රෝහල් හා අනෙකුත් වෛද්‍ය මධ්‍යස්ථානයන් සඳහා සුවිශේෂී වූ ක්‍රම වේදයන් හදුන්වා දී ඇත. සාමාන්‍ය ඝණ අපද්‍රවය බැහැර කරලී මේ ක්‍රියාවන්ට වඩා විධිමත්ව මෙම ජෛව වෛද්‍ය අපද්‍රව්‍ය බැහැර කර යුතු බැවින්, එම අපද්‍රව්‍ය බැහැර කරනා ආකාරය මෙම “පිවිතුරු සුව පියස“ මඟින් හඳුන්වා දෙන්නෙමු.

වැඩි විස්තර සඳහා විමසන්න.
එන්.පී.ජී.ඒ නිරෝෂන් මහතා.
දුරකතන අංක : +94 11 2 681433


අපගේ අත් පත්‍රිකා
Waste Managment Authority(W.P.)

ලිපිනය

  • “ශ්‍රාවස්ති මන්දිරය“, නො. 32,
    ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඔ 07.
  • විද්‍යුත් තැපෑල : info@wmawp.lk
  • වෙබ් අඩවිය: www.wmawp.lk
  • දුරකතන: +94 11 2681433
  • ෆැක්ස්: +94 11 2695305

අපගේ නිෂ්පාදන


අපගේ යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා

අපගේ මුහුණු පොත


නැරඹූ වාර ගනන - 4967