Waste Managment Authority(W.P.)

අපගේ පුවත්

බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලී සිටින සේවා සැපයුම්කරුවන් සහ තාක්ෂණික සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සහ “මිහිසරු හරිත නාමාවලිය - 2017” ප්‍රකාශයට පත් කිරීම
Fri, June 2, 2017
බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලී සිටින  සේවා සැපයුම්කරුවන් සහ තාක්ෂණික සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සහ  “මිහිසරු හරිත නාමාවලිය - 2017” ප්‍රකාශයට පත් කිරීම
2008 ජුලි 30 වන දින පළ කරන ලද අංක 1560/6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළවූ 2008 අංක 01 දරන බස්නාහිර පළාත් නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ රීතිවලට අනුව අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලී පළාත් පාලන ආයතන නොවන ආයතන සියලුම සේවා සැපයුම්කරුවන් බස්නාහිර පළාත තුළ ඔවුන්ගේ සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය වෙතින් වලංගු බලපත්‍රයක් ලබා ගත යුතුය.


(Western Provincial Municipal Solid Waste Management Rules No 01 of 2008, has been published in an Extraordinary Gazette No.1560/6 on 30th July 2008, as per the above rules all service providers of waste management sector should obtain a valid license from the Waste Management Authority (WMA) of Western Province for a period of one year to perform their servicers within the Province.)

  Read more...
හෝටල් ක්ෂේත්‍රය සදහා පවත්වන වැඩමුළුව
Mon, Apr 10, 2017
හෝටල් ක්ෂේත්‍රය සදහා පවත්වන වැඩමුළුව
හෝටල් ක්ෂේත්‍රය සදහා 2017 අප්‍රියල් 25 දින උදෑසන 9.00 සිට ප.ව 2.00 දක්වා පැවැතේව‍ෙන දිරණ කසල කළමනාකරණය පිළිබද වැඩමුළුවේ ලියාපදිංචි විමේ පෝරමය බාගත කිරීම් මෙනුවේ අපගේ දත්ත යන මෙනුව තුලින් හෝ පහල link එක තුලින් බාගතකර ගන්න...
  Read more...
මහජනතාව දැනුවත් කිරීම හා ආදර්ශ සැපයීම අරමුණු කර ගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් සෑම වර්ෂයක් පසාම පවත්වන මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන.......
Wed, Mar 15, 2017
මහජනතාව දැනුවත් කිරීම හා ආදර්ශ සැපයීම අරමුණු කර ගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් සෑම වර්ෂයක් පසාම පවත්වන මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන.......
මහජනතාව දැනුවත් කිරීම හා ආදර්ශ සැපයීම අරමුණු කර ගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් සෑම වර්ෂයක් පසාම පවත්වන මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන 2017.03.11 වන දින බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල මුහුදු තීරයේදී පවත්වන ලදි............................   Read more...
අපද්‍රව්‍ය කළමනාකරණ රීති
Tue, July 5, 2016
අපද්‍රව්‍ය කළමනාකරණ රීති මෙතැනින්...   Read more...
අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ ප්‍රඥප්තිය
Tue, July 5, 2016
අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ ප්‍රඥප්තිය මෙහිදී බාගත කළ හැකිය.   Read more...
මිහිසරු අලෙවි නියෝජිත අයදුම් පත්‍රය
Tue, June 28, 2016
මිහිසරු අලෙවි නියෝජිත අයදුම් පත්‍රය
මිහිසරු අලෙවි නියෝජිත අයදුම් පත්‍රය මෙහිදී ලබාගත හැකිය.   Read more...
සීතාවකපුර නගර සභාවේ ඉඳුල් සඳහා ඉහල මිලක්
Tue, Mar 15, 2016
සීතාවකපුර නගර සභාවේ ඉඳුල් සඳහා ඉහල මිලක්
සීතාවකපුර නගර සභා බල ප්‍රදේශය සත්ත්ව නිශ්පාදනය සහ පාලනය බහුලව සිදුවන ප්‍රදේශයක් වේ. මෙම තත්වය වඩාත් ප්‍රයෝජනයට ගනිමින් සහ අපද්‍රව්‍ය ගැටලුවට තවදුරටත් සහනයක් ලබා දෙමින් මෑත කාලීනව සීතාවකපුර නගර සභාව විසින් සත්ත්ව ආහාර ලෙස ඉඳුල් අපද්‍රව්‍ය ගොවිපල හිමියන්ට ලබා දෙනු ලබයි .මෙමඟින් ඉඳුල් අපද්‍රව්‍ය කළමනාකරණය පහසු වනවා සේම මුදල් ඉපයීමටත් අවස්ථාව සැලසී ඇත.මෙලෙස උපයන මුදලින් කොටසක් සෞඛ්‍ය සේවකයින් සඳහා ලබාදීමටද සීතාවකපුර නගර සභාව කටයුතු කිරීම නිසා මෙම කටයුතු වඩාත් සාර්ථක කර ගැනීමට හැකීවී ඇත .   Read more...
අධිකාරියේ ව්‍යාපෘති ප්‍රධාන ඇමතිවරයාගේ නිරීක්ෂණයට
Wed, Feb 24, 2016
අධිකාරියේ ව්‍යාපෘති ප්‍රධාන ඇමතිවරයාගේ නිරීක්ෂණයට
බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධීකාරියේ වැඩකටයුතු හා ව්‍යාපෘති පිළිබද නිරීක්ෂණ චාරිකාවකට පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පසුගියදා එක්විය.   Read more...
සේවා ගාස්තු සංශෝධනය සහ මහජන පීඩා අවම කිරීම සම්බන්ධව සාකච්ඡාව
Thu, Feb 11, 2016
සේවා ගාස්තු සංශෝධනය සහ මහජන පීඩා අවම කිරීම සම්බන්ධව සාකච්ඡාව


බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් පාලනය වන කරදියාන පාලිත බිම් පිරවුම වෙත ගෙන එනු ලබන අපද්‍රව්‍ය සදහා පළාත් පාලන ආයතන මගින් ගෙවනු ලබන මුදල සම්බන්ධව සාකච්ඡාවක් ශ්‍රාවස්ති මන්දිරයේදී පෙබරවාරි මස 11 දින ශ්‍රාවස්ති මන්දිර පරිශ්‍රයේදී පැවැත්විනි.
  Read more...
පරිසර හිතකාමී බෑගයක් ශ්‍රී ලාංකීය වෙළදපොලට
Thu, Feb 11, 2016
පරිසර හිතකාමී බෑගයක් ශ්‍රී ලාංකීය වෙළදපොලට
දැනට පවතින ෂොපින් කවර වෙනුවට පරිසර හිතකාමී කොම්පෝස්ට් කළ හැකි සම්පූර්ණයෙන් දිරාපත් වන බෑගයක් ශ්‍රී ලාංකීය වෙළදපොලට හදුන්වාදීමට BASF Lanka පුද්ගලික සමාගම කටයුතු යොදා ඇත.
එම බෑගය බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියට හදුන්වාදීම පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේදී සිදුවිය. එහිදී අධිකාරිය වෙත වෙන්කරන අපද්‍රව්‍ය බැහැර කිරීමට හැකි ලීටර් 120 බදුන් 50ක් ලබාදීමද සිදුවිය.   Read more...
Pages 1  2 


Waste Managment Authority(W.P.)

ලිපිනය

  • “ශ්‍රාවස්ති මන්දිරය“, නො. 32,
    ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඔ 07.
  • විද්‍යුත් තැපෑල : info@wmawp.lk
  • වෙබ් අඩවිය: www.wmawp.lk
  • දුරකතන: +94 11 2681433
  • ෆැක්ස්: +94 11 2695305

අපගේ නිෂ්පාදන


අපගේ යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා

අපගේ මුහුණු පොත


නැරඹූ වාර ගනන - 6090