Waste Managment Authority(W.P.)

අපද්‍රව්‍ය සම්පතක් කරගනිමු

 

Learn More

අපද්‍රව්‍ය සම්පතක් කරගනිමු

Learn More

අපද්‍රව්‍ය සම්පතක් කරගනිමු

Learn More

මහජනතාව දැනුවත් කිරීම හා ආදර්ශ සැපයීම අරමුණු කර ගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් සෑම වර්ෂයක් පසාම පවත්වන මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන.......

 

Learn More

මහජනතාව දැනුවත් කිරීම හා ආදර්ශ සැපයීම අරමුණු කර ගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් සෑම වර්ෂයක් පසාම පවත්වන මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන.......

 

Learn More

මහජනතාව දැනුවත් කිරීම හා ආදර්ශ සැපයීම අරමුණු කර ගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් සෑම වර්ෂයක් පසාම පවත්වන මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන.......

 

Learn More

මහජනතාව දැනුවත් කිරීම හා ආදර්ශ සැපයීම අරමුණු කර ගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් සෑම වර්ෂයක් පසාම පවත්වන මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන.......

 

Learn More

මහජනතාව දැනුවත් කිරීම හා ආදර්ශ සැපයීම අරමුණු කර ගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් සෑම වර්ෂයක් පසාම පවත්වන මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන.......

 

Learn More

මහජනතාව දැනුවත් කිරීම හා ආදර්ශ සැපයීම අරමුණු කර ගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් සෑම වර්ෂයක් පසාම පවත්වන මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන.......

 

Learn More

wmf.a ±lau

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණයේ ආදර්ශ සංකේතය බවට පත්වීම.





 
2008 ජුලි 30 වන දින පළ කරන ලද අංක 1560/6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළවූ 2008 අංක 01 දරන බස්නාහිර පළාත් නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ රීතිවලට අනුව අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලී පළාත් පාලන ආයතන නොවන ආයතන සියලුම සේවා සැපයුම්කරුවන් බස්නාහිර පළාත තුළ ඔවුන්ගේ සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය වෙතින් වලංගු බලපත්‍රයක් ලබා ගත යුතුය.

 
(Western Provincial Municipal Solid Waste Management Rules No 01 of 2008, has been published in an Extraordinary Gazette No.1560/6 on 30th July 2008, as per the above rules all service providers of waste management sector should obtain a valid license from the Waste Management Authority (WMA) of Western Province for a period of one year to perform their servicers within the Province.)


බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ ලියාපදිංචි කරනු ලබන සියලුම සේවා සැපයුම්කරුවන් සහ තාක්ෂණික සැපයුම්කරුවන්ගේ තොරතුරු “මිහිසරු හරිත නාමාවලිය - 2017" හි පළකෙරෙන අතර මෙම සැපයුම්කරුවන් සම්බන්ධ තොරතුරු සහිත නාමාවලිය බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සහ පාර්ශවකාර ආයතන අතර බෙදාහරිනු ලැබේ. එමෙන්ම එහි අඩංගු තොරතුරු ලබා ගැනීමට අදහස් කරන අවශ්‍ය ඕනෑම අයෙකුගේ ප්‍රයෝජනය සඳහා මෙම නාමාවලිය අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ නිල වෙබ් අඩවිය තුළ ද පළ කෙරෙනු ඇත.
 

The Gazette of the Democratic Socialist Republic of Sri Lanka
 

ශ්‍රි ලංකා ප්‍රජාතානත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
 

මිහිසරු හරිත නාමාවලිය - 2017 ඉල්ලුම්පත්‍රය භාගතකර ගන්න
 

“Mihisaru Green Directory – 2017” Application  form download

wmf.a wruqKq

උචිත අපදව්‍ය කළමනාකරණ ව්‍යුහයක් සහ ක්‍රමෝපායන් ස්ථාපනය කිරීම තුළින් බස්නාහිර පළාතේ පරිසරය ආරක්ෂා කිරීම, වැඩි දියුණු කිරීම සහ කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම,  මධ්‍යම රජයේ සහ පළාත් සභාවේ සහයෙන් එම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යුහය සහ ක්‍රමෝපායන් නිරතුරුව තාක්ෂණික ලෙස අභිවර්ධනය කිරීම තුලින් බස්නාහිර පළාත ජන ජීවිතයට වඩාත් සුදුසු ප්‍රදේශයක් බවට පත් කිරීම.

 

අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලි පුද්ගලික අංශය වෙත පහසුකම් සැපයීම මඟින් ඔවුන්ගේ දායකත්වය ඉහළ නැංවීම සඳහා අපද්‍රව්‍ය එකතු කරන්නන්, ප්‍රවාහනය කරන්නන්, ප්‍රතිචක්‍රීකරණය කරන්නන්, අපද්‍රව්‍ය සකසන්නන් සහ තාක්ෂණික සැපයුම්කරුවන් (කොම්පෝස්ට්කරණය, ජීව වායු නිෂ්පාදනය ආදි) ඇතුළු සියලුම සේවා සපයන්නන් ලියාපදිංචි කිරීමටත්, ලියාපදිංචිවූවන් යාවත්කාලීන කිරීමටත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය අදහස් කරයි. 


අදාල පෝරමයන් පහතින් භාගතකර ගන්න

Application  E Waste /ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතුකර පිළියම් කිරීමේ ආයතන ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය

Application  Municipal Solid Waste Transp /නාගරික ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන ආයතන ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය

Application  Municipal Solid Waste /නාගරික ඝන අපද්‍රව්‍ය එකතුකරන ආයතන ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය

Application  Paper /කඩදාසි / කාඩ්බෝඩ් අපද්‍රව්‍ය එකතුකර පිළියම් කිරීමේ ආයතන ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය

Application  Recycling Glass /වීදුරු අපද්‍රව්‍ය එකතුකර පිළියම් කිරීමේ ආයතන ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය

Application Plastic Recyclists / 
ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුකර පිළියම් කිරීමේ ආයතන ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය
 


කේ.සී. ලෝගේශ්වරන් මහතා

ගරු පළාත් අාණ්ඩුකාර,
අංක.109, 5 වන මහල, රොටුන්ඩා ගොඩනැගිල්ල,
ගාලු පාර, කොළඹ 03. 
T : 011 234371
 

ඉසුර දේවප්‍රිය මහතා

ගරු පළාත් ප්‍රධාන අමාත්‍ය,
පළාත් ප්‍රධාන කාර්යාලය,  “ශ්‍රාවස්ති මන්දිරය“,
අංක 32. ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.
T : 011 2698410
E : isuradevappriya@yahoo.com

එම්. ඒ. බී. දයා සෙනරත් මහතා

ප්‍රධාන ලේකම්,
“ශ්‍රාවස්ති මන්දිරය“, අංක 32,
ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, 
කොළඹ 07.
T : 011 2698409
E : chsecwp@wpc.gov.lk

චන්ද්‍රානි සමරකෝන් මහත්මිය

ලේකම් - පළාත් පාලන අමාත්‍යංශය,
“ශ්‍රාවස්ති මන්දිරය“, අංක 32,
ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, 
කොළඹ 07.
T : 011 2675293
E : cmsec@wpc.gov.lk

රුවිනි නදිෂා ධර්මසිරි මෙනවිය

සභාපති, 
අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය(බ.ප) ,
“ශ්‍රාවස්ති මන්දිරය“, අංක 32,
ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, 
කොළඹ 07.
T : 077 6988445
E : ruwinicea@gmail.com

නලීන් මාන්නප්පෙරුම මහතා

අධ්‍යක්ෂක, 
අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය,
“ශ්‍රාවස්ති මන්දිරය“, අංක 32,
ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, 
කොළඹ 07.
T : 077 2614286
E : nalinck@yahoo.com


wmf.a jevigyka

WKqiqï mqj;a

බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලී සිටින සේවා සැපයුම්කරුවන් සහ තාක්ෂණික සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සහ “මිහිසරු හරිත නාමාවලිය - 2017” ප්‍රකාශයට පත් කිරීම

2017 - Jun - 02

2008 ජුලි 30 වන දින පළ කරන ලද අංක 1560/6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළවූ 2008 අංක 01 දරන බස්නාහිර පළාත් නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ රීතිවලට අනුව අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලී පළාත් පාලන ආයතන නොවන ආයතන සියලුම සේවා සැපයුම්කරුවන් බස්නාහිර පළාත තුළ ඔවුන්ගේ සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය වෙතින් වලංගු බලපත්‍රයක් ලබා ගත යුතුය. (Western Provincial Municipal Solid Waste Management Rules No 01 of 2008, has been published in an Extraordinary Gazette No.1560/6 on 30th July 2008, as per the above rules all service providers of waste management sector should obtain a valid license from the Waste Management Authority (WMA) of Western Province for a period of one year to perform their servicers within the Province.)

තවත් කියවන්න
හෝටල් ක්ෂේත්‍රය සදහා පවත්වන වැඩමුළුව

2017 - Apr - 10

හෝටල් ක්ෂේත්‍රය සදහා 2017 අප්‍රියල් 25 දින උදෑසන 9.00 සිට ප.ව 2.00 දක්වා පැවැතේව‍ෙන දිරණ කසල කළමනාකරණය පිළිබද වැඩමුළුවේ ලියාපදිංචි විමේ පෝරමය බාගත කිරීම් මෙනුවේ අපගේ දත්ත යන මෙනුව තුලින් හෝ පහල link එක තුලින් බාගතකර ගන්න...

තවත් කියවන්න
මහජනතාව දැනුවත් කිරීම හා ආදර්ශ සැපයීම අරමුණු කර ගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් සෑම වර්ෂයක් පසාම පවත්වන මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන.......

2017 - Mar - 15

මහජනතාව දැනුවත් කිරීම හා ආදර්ශ සැපයීම අරමුණු කර ගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් සෑම වර්ෂයක් පසාම පවත්වන මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන 2017.03.11 වන දින බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල මුහුදු තීරයේදී පවත්වන ලදි............................

තවත් කියවන්න
අපද්‍රව්‍ය කළමනාකරණ රීති

2016 - Jul - 05

අපද්‍රව්‍ය කළමනාකරණ රීති මෙතැනින්...

තවත් කියවන්න
අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ ප්‍රඥප්තිය

2016 - Jul - 05

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ ප්‍රඥප්තිය මෙහිදී බාගත කළ හැකිය.

තවත් කියවන්න
තවත් තොරතුරු

wmf.a mKsjqv

ඉසුර දේවප්‍රිය මහතා

ගරු පළාත් ප්‍රධාන අමාත්‍ය,

 


රුවිනි ධර්මසිරි
සභාපති, අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය.

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ධූරය දැරීමට හැකි වීම මා ලැබූ භාග්‍යක්සේ සලකමි. මෙය වර්තමානයේ ඉමහත් අර්බුදයක් බවට පත්වී ඇති අපද්‍රව්‍ය හෙට දවසේදී වත්කමක් බවට පෙරලීමට අවශ්‍ය වන්නා වු තිරසාර සහ පාරීසරික වශයෙන් ආරක්ෂිත හරිත අපද්‍රව්‍ය කළමනාකරණ විසදුමක් ලබා දීම සඳහා ලද අවස්ථාවක් කරගැනීම මගේ දැක්මයි.
 
බස්නාහිර පළාතේ ජනනය වන අපද්‍රව්‍ය මනා ලෙස කළමනාකරණය කිරීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදී අපද්‍රව්‍ය ගැටළුවට නිසි විසදුමක් ලබාදීම පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ වගකීමයි. මේ සදහා බිම් මට්ටමේ විසදුම් ලබාදීම තුලින් ගැටළු විසදීම සදහා මුලික අඩිතාලම දමා ඇත.

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ මාගේ ව්‍යවස්ථාපිත විෂය සිමාව තුල ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය වඩාත් ඉහල තලයකට ගෙන යාමට මා ප්‍රතිඥා දෙන අතර දේශයේ වඩාත්ම දැවෙන පැනයකට විසදුම් ලබාදීමට ක්‍රියාමාර්ග ගැනීම තුලින් අනාගත ගැටළු සදහා පරිසර හිතකාමී තිරසාර විසදුම් සොයා ගැනීමට වේදිකාවක් නිර්මාණය කිරීමද බලාපොරොත්තු වේ.

එබැවින් අපගේ උත්තරීතර මාතෘ භූමිය පිවිතුරු හරිත දේශයක් කිරීම සදහා අප අධිකාරියේ සේවයට කැපවු කාර්යය මණ්ඩලය සමග අත්වැල් බැද ගන්නා ලෙස සමස්ථ පුරවැසියන්ගෙන් මම නිහතමානීව  ඉල්ලා සිටිමි.

 

එබැවින් රටේ නව පිටුවක් පෙරලමින් අද හෙට සහ මතු අනාගතය පිරිසිදු හරිත දේශයක් බිහිකරලීමට ඔබගේ කැපවීම බලාපොරොත්තු වෙමි




නලීන් මාන්නප්පෙරුම

අධ්‍යක්ෂක, අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය,

Waste Managment Authority(W.P.)

ලිපිනය

  • “ශ්‍රාවස්ති මන්දිරය“, නො. 32,
    ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඔ 07.
  • විද්‍යුත් තැපෑල : info@wmawp.lk
  • වෙබ් අඩවිය: www.wmawp.lk
  • දුරකතන: +94 11 2681433
  • ෆැක්ස්: +94 11 2695305

අපගේ නිෂ්පාදන


අපගේ යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා

අපගේ මුහුණු පොත


නැරඹූ වාර ගනන - 5645